Sunday, May 30, 2010

සද මත පා තැබීම මිථයාවක් ද?

ඇමරිකානු ගගන ගාමීන් වෙත ඉදිරිපත් වීඇති ප්‍රෂ්ණ

නීල් අම්ස්ට්‍රෝන් සඳ පාතනන විට ඔහුගේ හිස් ආවරණයෙන් තවත් පුද්ගලයෙකුගේ රූපයක් පෙනෙයි.මෙම රූපයේ සිටින්නේ කව්ද?ඔහු සඳ මතට ගොඩ බැස්සේ කෙසේද? යානය ගොඩ බස්වන ලද තැන ගගන ගාමියෙකුගේ පා සටහනක් තිබේ.යානය ගොඩබැස්සවීමට පෙර ගගනගාමියා සඳමත පා තැබුවේ කෙසේ ද? සඳමත සුළගක් නැතිබව පර්යේෂකයෝ කියයි.ගුරුත්වාකර්ෂණ බලය අඩුය.එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් 1/6 කි.එසේනම් මෙතරම් ගැඹුරු පාසලකුණක් සඳමත සටහන් උනේ කොහොමද? රැගෙන එන ලද චන්ද්‍ර පාෂාණවලට සමාන පාෂාණ ඇන්ටාටිකා ප්‍රදේශයේ පවතී.
නීල් අම්ස්ට්‍රෝන්ගේ ගමනින් පසු කිසිවෙක් සඳමත පාතබා නැත.ඇතටම ඒ කාලේ හදට ගියා නම් ඇමරිකන් කාරයො මේ වෙනකොට හදේ ගෙවල් හදල ඒවට ඔප්පු ලියාගෙනත් ඉදී නේද??...:-)

Saturday, May 29, 2010

අපේ භාෂාව computre 1කට දාගැනීම(sinhala akuru penne ne nedda)

me link 1kata gihin download kara gena install kara ganna.etha kota blog 1ke thiyana sinhala akuru penevi;

මේ link 1කට ගිහින් ඒකෙ කියන විදිහට install කරන්න.

http://www.siyabas.lk/sinhala_how_to_install.html