Tuesday, April 19, 2011

AB Negative ලේ ඕනා.....

මට ලැබුනු ඊමේල් පනිවිඩයකි.මහරගම පැත්තෙ ඉන්න අය පිනක් දහමක් කර කර ගන්න.ඔබ දෙන ලේ වලින් මේ ලමය තව දවසක් ජීවත් වෙයි.

A 13 year old student of Ananda College Colombo who is suffering from
Leukemia needs blood transfusion urgently
Please pass this massage to everyone you know & help to save this child's life

Patient's Name                    : Anjana Lakshan Piyaratne
Hospital                              : National Cancer Hospital , Maharagama
Ward                                  : Ward No 17
Patients Blood Group           : AB - Negative
Blood Group(s) required        : Only AB - Negative
Amounts Required                : As much as possible
Location to be donated          : Blood Bank, Cancer Hospital , Maharagama

For further details please contact
Mr. K. Piyaratne (father) - 0722148919

Wednesday, April 13, 2011

ඔබේ වෙලාවත් හරිද බලන්න

අපේ අඩුව දැන්ලු සම්මත වෙලාව බාවිතා කරන්නෙ,වෙනදා එක එක ඔපිස් වල එක එක වෙලා වෙන්න ඇති තියෙන්න ඇත්තෙ ඒක අපිට වෙලාවට වැඩක් කර ගන්න බැරිවෙලා තියෙන්නෙ,මේ ලින්ක් 1කට ගිහින් ඔබේ ගෙදර ඔරලෝසු වලත් මේ වෙලාව හදා ගන්න.පරිගනකයේ නම් වෙලාව හරියට යනව ඇති, 
http://www.sltime.org/sinhala/
ඒ කෙසේ වෙතත් මේක හොද වැඩක්,මේක රජයේ කන්තෝරුවලට ඉක්මනටම ඕනා.........