Tuesday, May 17, 2011

Funny Story

ඔන්න දවසක් මුදලාලිලා දෙන්න්ක් සෙට් වෙලා තම තමන්ගේ ගෝලයින් ගැන කතා වෙනව.උබ දන්නෙ  නෑ මට ඉන්න එකා ගැන කතා කරල වැඩක් නෑ .සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නෙ කියල.කිරියා......කිරියා......ඒ සද්දෙ ඇහිලා කිරියා එතනට දුව ගෙන ආවා.මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියෙ කාර් සේල් 1කෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.රුපියල් 10ය අතට ගත්තු කිරියා හනික හන්දිය පැත්තට දිව්වා.බලපන් මූ කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10ට කොහෙන්ද බන් කාර් දෙන්නෙ.ඔය කීවට මගෙ එකත් ඔය වගේමයි ඔන්න බලාපන් කලුවා.. කලුවා....මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්න වද කියල..කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා..කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.ඔන්න බලාපන් මේක කොච්ච්ර මෝඩයෙක්ද කියල..මෙහෙම ටික වෙලාවක් යනකොට කලුවයි කිරියයි මගදී හම්බ උනා. ආ කිරියා උබ කොහෙද යන්නෙ කලුව ඇහුව බලපන් බන් උබට කියන්න අපේ මහත්තය ඉන්නව නේද ඕක හෙන මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් බලපන් මූ අද මට රුපියල් 10 දීල කියනව කාර් 1ක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් පෝය දවසෙ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නෙ.ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමා.මූ මට කත කරල කියනව ගිහින් ඌ ගෙදර ඉන්න වද කියල බලල වරෙන් කියල ඔය ගස් ගෙම්බ ලග ෆෝන් 1ක් එකක් තියනව කෝල් එකක් දීල බලන්න බැරිද මාවම කන්න හදන්නෙ...............


උපුටා ගැනීමකි.

2 comments:

  1. hehehe, enjoyed :)

    ReplyDelete
  2. මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් ඔන්න බලපන් මම බොරුද කියන්නෙ කියල.

    ReplyDelete