tag:blogger.com,1999:blog-5794792441540338745.post7374191656484071036..comments2023-04-08T14:40:18.263+05:30Comments on රනාගේ ඉසව්ව : කැම්පස් කවිරනාhttp://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5794792441540338745.post-63885959488176298582019-09-27T14:11:19.511+05:302019-09-27T14:11:19.511+05:30mage thesis ekata meken thorathuru tikk gnndamage thesis ekata meken thorathuru tikk gnndaමන්දාකිණිhttps://www.blogger.com/profile/12312316388156956927noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-5592695220512917022014-02-26T23:34:41.580+05:302014-02-26T23:34:41.580+05:30ඉතිරි බහුතරය 18++++ඉතිරි බහුතරය 18++++රනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-77771041055670073322014-02-26T23:33:03.736+05:302014-02-26T23:33:03.736+05:30කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...
දහඩිය දම දමා ලෙ...කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...
දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා...
චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා...
මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා...රනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-41033736866195719822014-02-26T23:31:34.269+05:302014-02-26T23:31:34.269+05:30ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
අතේ සතේ නැති විට බ...ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපාරනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-58134983456956659162014-02-26T23:30:07.905+05:302014-02-26T23:30:07.905+05:30කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
යැව්වත් එවැනි ...කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...රනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-36960354887414498932014-02-26T23:28:04.825+05:302014-02-26T23:28:04.825+05:30හන්තානට පායන සඳ අපට නැත...
කොළඹ වගේ හැඩ පොෂ් බඩු අ...හන්තානට පායන සඳ අපට නැත...
කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත ....
ජපුරේ වගේ 1ට 3ක් අපට නැත .....
බිල ගත්තු ආතල් නම් එමට එත.....රනාhttps://www.blogger.com/profile/18261322814988206817noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-34569785730131360372014-02-24T12:29:46.673+05:302014-02-24T12:29:46.673+05:30රුව කත ගුණ නැත
ගුණ කත රුව ...රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත ලඟ පතිවත නැත
සරසවි කත ලඟ මේ කිසිවක් නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-91699373560176463772013-08-03T12:17:19.310+05:302013-08-03T12:17:19.310+05:30කවි ටිකනම් අයියා පට්ට. මමත් අරගත්තා බොක් එකේ ලියන්...කවි ටිකනම් අයියා පට්ට. මමත් අරගත්තා බොක් එකේ ලියන්න උඩම එක ආ...
තරහක් අහිතක් නැහැ නේ.. මයේ මාතෘකාවට ගැලපෙන කවි පදය.

එන්න මේ පැත්තට..

බොර දියක ඉඳුවර  Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-12677574945421959492013-05-02T19:49:16.363+05:302013-05-02T19:49:16.363+05:30ෆට්ටෆට්ටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-68575247401660154852012-09-11T00:11:12.832+05:302012-09-11T00:11:12.832+05:30මමනං වඩා කැමත් අකූරු රටාවටමමනං වඩා කැමත් අකූරු රටාවටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-33476311075934930452012-08-21T12:05:37.347+05:302012-08-21T12:05:37.347+05:30සිරා කවි ටික සිරා කවි ටික Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-52687929281469568442012-08-19T21:32:29.967+05:302012-08-19T21:32:29.967+05:30නියම කවි ටික
නියම කවි ටික
නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-7595798467010577402012-08-18T20:06:59.698+05:302012-08-18T20:06:59.698+05:30හාස්‍ය මුසු කරල ප්‍රකාශ රටේ තියන ප්‍රශ්ණ හා පාලකයන...හාස්‍ය මුසු කරල ප්‍රකාශ රටේ තියන ප්‍රශ්ණ හා පාලකයන් ගේ දුර්වලතා ප්‍රකාශ කරල තියනවා අපූරුවට. නිර්මාණ ටික අගෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-74537318093328010452012-08-18T19:53:20.314+05:302012-08-18T19:53:20.314+05:30ප්‍රබල මුත් වින්දනීය අදහස්... ප්‍රබල මුත් වින්දනීය අදහස්... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-35511133099238706392012-08-18T18:45:31.779+05:302012-08-18T18:45:31.779+05:30මරු කවි ටික.මරු කවි ටික.දඟර වලිගhttps://www.blogger.com/profile/14990437099222622282noreply@blogger.comtag:blogger.com,1999:blog-5794792441540338745.post-76778102456112742522012-08-18T17:47:56.901+05:302012-08-18T17:47:56.901+05:30කවි ටික නියමයි.අවසානේ ඉඳල තුන්වෙනියට තියන එක මුණු ...කවි ටික නියමයි.අවසානේ ඉඳල තුන්වෙනියට තියන එක මුණු පොතේ තිබිල මාත් ගත්ත..අපුරුයි :)Anonymousnoreply@blogger.com