- අත්හදා බැලීමේ කාමර(trial rooms) තුල සැගවුනු කැමරා ඇති දැයි දැන ගැනීම
2. 2-WAY MIRROR ඇත් දැයි දැන ගැනීමට. මෙවැනි දර්පන toilets, bathrooms, hotel rooms, changing rooms වල තිබීමට හැක.මෙම දර්පන වලින් එක් පසකින් විනිවිද පෙනීමටත් අනික් පස දර්පනයක් ලෙසත් යොදා ගැනේ,බැලූ බැල්මට මෙය කණ්නාඩියක් ලෙස ක්‍රයාකරත් අනිත් පසින් තව කෙනෙකුට නැරබිය හැකිය,මෙම තිර අදුනා ගැනීම සදහා කුඩා පරීක්ෂණයක් කල හැක.මේ සදහා ඔබේ ඇගිලි තුඩක් පරාවර්තනය වන දර්පනය මත තබන්න.එවිට සැබෑ දර්පනයේ ඇගිලි තුඩ හා එහි ප්‍රතිබිම්බය අතර කුඩා ඉඩක් පවතී,හේතුව රිදී ආලේප කර ඇතේ පසු පසින් වීමයි නමුත් 2-WAY MIRROR වල ඇගිල්ල තැබූවිට ඇහිල්ල හා ප්‍රතිබිම්බය අතර ඉඩක් නොපවතී.මන්ද එහි ආලේප කර ඇත්තේ මතුපිටිනි.
මෙම කරුනු ඔබේ සහෝදරියන් හා පෙම්වතියන් ඇතුලු කාන්තාවන් දැනුවත් කරන්න.