Saturday, August 18, 2012

කැම්පස් කවි

මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වහල මාස ගණනක් වෙනවා,මේ හේතුවෙන් ළමයි විවිද වූ කටයුතු වලට එම කාලය යොදවාගෙන තියනවා,මේ අතර කවි ලිවීමත් එක දෙයක්,මේ කවි ටික හම්බ උනේ මොරටුව කැම්පස් 1ක පැත්තෙන්,මිට වඩා හොද නිර්මාණ සංගීත,කලා විෂය ධාරාව හදාරන ළමයි ඉන්න කැම්පස් වලින් බිහි වෙනවා ඇති,කෙසේ නමුත් ගණිත අංශයෙන් කැම්පස් ගියත් තමා තුල තිබු කලා හැකියාව ඉස්මතු වූ මොහොතක් මේ,ඔබගේ රස වින්දනය උදෙසා ඉදිරිපත් කරමි.