මිට අවුරුදු 2ක 3ක සිට ඊ මේල් වලට පමණක් සිමා වුන මුස්ලිම් ආක්‍රමණ දැනුවත් කිරීම්.දැන් එළිපිටම ෆේස්බුක් හා ජනමාධ්‍ය ඔස්සේ කලින් කතිකාවක් බවවට පත් වී හමාරය.මෙහිදී ප්‍රධාන මාතෘකාවක් වූ හලාල් පිළිබද හා එහි ඉතිහාසය ගැන ලියවුනු පොතක් ජාතික හෙළ උරුමය විසින් පසුගිය දා එලි දැක්වුණි.පහත link 1ක තුලින් ඒ පොත බාගෙන කියවන්න.මෙය කියවද්දී මැදිහත්ව දේශපාලන පාට කන්නාඩි වලින් නොබලා කියවන්ලෙස ඉල්ලා සිටීම.පෞද්ගලිකව හෙල උරුමයේ දේශපාලන මතය සමග එකග නොවුවත් මෙවන් සමාජයමය වගකීම් අගය කලයුතුය.
Book Downloading Links
http://www.4shared.com/office/uSK16_nm/JHU_Publication_-_Halaal.html 
http://www.mediafire.com/view/?g3pawijgms18xzahttp://www.mediafire.com/view/?g3pawijgms18xza
   
 2014 May- http://www.slmuslims.com/images/events/20140525%20-%20HAC%20Halaal%20List.pdf

