Sunday, May 30, 2010

සද මත පා තැබීම මිථයාවක් ද?

ඇමරිකානු ගගන ගාමීන් වෙත ඉදිරිපත් වීඇති ප්‍රෂ්ණ

නීල් අම්ස්ට්‍රෝන් සඳ පාතනන විට ඔහුගේ හිස් ආවරණයෙන් තවත් පුද්ගලයෙකුගේ රූපයක් පෙනෙයි.මෙම රූපයේ සිටින්නේ කව්ද?ඔහු සඳ මතට ගොඩ බැස්සේ කෙසේද? යානය ගොඩ බස්වන ලද තැන ගගන ගාමියෙකුගේ පා සටහනක් තිබේ.යානය ගොඩබැස්සවීමට පෙර ගගනගාමියා සඳමත පා තැබුවේ කෙසේ ද? සඳමත සුළගක් නැතිබව පර්යේෂකයෝ කියයි.ගුරුත්වාකර්ෂණ බලය අඩුය.එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් 1/6 කි.එසේනම් මෙතරම් ගැඹුරු පාසලකුණක් සඳමත සටහන් උනේ කොහොමද? රැගෙන එන ලද චන්ද්‍ර පාෂාණවලට සමාන පාෂාණ ඇන්ටාටිකා ප්‍රදේශයේ පවතී.
නීල් අම්ස්ට්‍රෝන්ගේ ගමනින් පසු කිසිවෙක් සඳමත පාතබා නැත.ඇතටම ඒ කාලේ හදට ගියා නම් ඇමරිකන් කාරයො මේ වෙනකොට හදේ ගෙවල් හදල ඒවට ඔප්පු ලියාගෙනත් ඉදී නේද??...:-)

9 comments:

  1. ඇත්තටම සෝවියට් දේශයත් එක්ක තිබ්බ සීතල යුද්ධේ නිසා studio එකක කරපු වැඩක් කියලා මතයකුත් තියෙනවා.
    ඒත් මේ ගැන තියෙන ගැටළු ඔක්කොටම විසඳුම් දීලා තියෙන article එකක් මම පත්තරේකින් දැක්කා. මට දැන මතක නැහැ

    ReplyDelete
  2. මේ ගැන කතා කරන්න අපි ඔයාලා මුන ගැහෙන්න වෙනවා මල්ලි...

    ReplyDelete
  3. ඒකත් ඇත්ත අයියා :)

    ReplyDelete
  4. අභීත අය්යෙ Set උන වෙලාවක කතා කරන්න හොද topic 1ක් තමා

    ReplyDelete
  5. අපි ලගදීම සෙට් වෙලා මේ ගැන කතා කරමු..තව තොරතුරු දන්නවනම් මෙහි සදහන් කරන්න..සුබ අනාගතයක් !!

    ReplyDelete
  6. "නීල් අම්ස්ට්‍රෝන්ගේ ගමනින් පසු කිසිවෙක් සඳමත පාතබා නැත"

    http://en.wikipedia.org/wiki/List_of_Apollo_astronauts#Apollo_astronauts_who_walked_on_the_Moon


    සඳ ගමන ඇත්තද කියලා මං දන්නෙ නෑ..ඒත් ආම්ස්ට්‍රෝන්ට පස්සෙත් කට්ටිය ගිහින් තියෙනවා වගේ..

    ReplyDelete
  7. am also heard this ,but i cant say what is the truth

    ReplyDelete
  8. Ranil ubata pissuda ban??? monada me daala thiyenneee.....

    ReplyDelete