Thursday, March 17, 2011

මිනිසා

මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත

ඉන් එක් කොටසක් වැඩ කරන අයයි
අනිත් කොටස ඒ සදහා ලකුනු දමා ගන්නා අයයි

මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටසට වී සිටින ලෙසය

එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නොමැති අතර
තරගය ඇත්තේ වැඩ නොකර ලකුනු දමාගන්න අය අතරේ බවිනි

                                                           -මහත්මා ගාන්ධි තුමන්-

3 comments:

  1. එක තමයි ඇත්ත..

    ReplyDelete
  2. This is real truth but i'm not agree with it. Why we do hard work and let others to take the credit. The best thing is do hard work and get the credit.

    ReplyDelete