Wednesday, April 13, 2011

ඔබේ වෙලාවත් හරිද බලන්න

අපේ අඩුව දැන්ලු සම්මත වෙලාව බාවිතා කරන්නෙ,වෙනදා එක එක ඔපිස් වල එක එක වෙලා වෙන්න ඇති තියෙන්න ඇත්තෙ ඒක අපිට වෙලාවට වැඩක් කර ගන්න බැරිවෙලා තියෙන්නෙ,මේ ලින්ක් 1කට ගිහින් ඔබේ ගෙදර ඔරලෝසු වලත් මේ වෙලාව හදා ගන්න.පරිගනකයේ නම් වෙලාව හරියට යනව ඇති, 
http://www.sltime.org/sinhala/
ඒ කෙසේ වෙතත් මේක හොද වැඩක්,මේක රජයේ කන්තෝරුවලට ඉක්මනටම ඕනා.........

No comments:

Post a Comment