Wednesday, July 13, 2011

වැදගත් තොරතුරු 2ක්

  1. අත්හදා බැලීමේ කාමර(trial rooms) තුල සැගවුනු කැමරා ඇති දැයි දැන ගැනීම
මේ සදහා ඔබ එ කමරය අසලට ගොස් ඔබගේ ජ0ගම දුර කතනය ඉවතට ගෙන ඇමතුමක් ගත හැකි දැයි බලන්න.ඒ කියන්න ඒ අසල දුරකතනය වැඩ කියන එක.දැන් ඇතුලට ගිය විට දුරකතන ඇමතුමක් ගත නොහැකි නම් ඒ තුල සැගවුනු කැමරාවක් තිබීමට හැකිය,මන්ද  interference of fiber optic cable during the signal transfer.



     2.  2-WAY MIRROR  ඇත් දැයි දැන ගැනීමට. මෙවැනි දර්පන toilets, bathrooms, hotel rooms, changing rooms වල තිබීමට හැක.මෙම දර්පන වලින් එක් පසකින් විනිවිද පෙනීමටත් අනික් පස දර්පනයක් ලෙසත් යොදා ගැනේ,බැලූ බැල්මට මෙය කණ්නාඩියක් ලෙස ක්‍රයාකරත් අනිත් පසින් තව කෙනෙකුට නැරබිය හැකිය,මෙම තිර අදුනා ගැනීම සදහා කුඩා පරීක්ෂණයක් කල හැක.මේ සදහා ඔබේ ඇගිලි තුඩක් පරාවර්තනය වන දර්පනය මත තබන්න.එවිට සැබෑ දර්පනයේ ඇගිලි තුඩ හා එහි ප්‍රතිබිම්බය අතර කුඩා ඉඩක් පවතී,හේතුව රිදී ආලේප කර ඇතේ පසු පසින් වීමයි නමුත් 2-WAY MIRROR වල ඇගිල්ල තැබූවිට ඇහිල්ල හා ප්‍රතිබිම්බය අතර ඉඩක් නොපවතී.මන්ද එහි ආලේප කර ඇත්තේ මතුපිටිනි.

 මෙම කරුනු ඔබේ සහෝදරියන් හා පෙම්වතියන් ඇතුලු කාන්තාවන් දැනුවත් කරන්න.

7 comments:

  1. වැදගත් කරුණක්.ස්තූතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
  2. pattai thawath mewage dewal oneeeeeeeee..

    ReplyDelete
  3. pale weni eka therenne na thawatikak wisthara karala kiyanna barida

    ReplyDelete
  4. පලවෙනි 1කෙන් කියන්නෙ ඔය ලොකු ඇදුම් කඩවගේ ඒ වල තියන changing room වල කුඩා සිදුරු කැමරා තියෙන්න පුලුවන්.ඒවගෙන් ගන්න වීඩියො අන්තර් ජාලයේ බොහෝ තියෙන්නෙ

    ReplyDelete
  5. බොහොම හොද දෙයක්

    සුබ ගමන්

    ReplyDelete