Wednesday, July 18, 2012

ජංගම දුරකතනයේ IMEI අංකය පැත්තකින් ලියල තියාගන්න

පාවිච්චි කරන ලද දුරකථන මිලදීල ගන්නවා නම් ගොඩක් සැලකිලි මත් වන්න.වහනයක් ගන්නවා වගේ විකුණුම්කරුගේ NID ඇතුලත් ලිපියක් ලබා ගන්න නැති නම් ඔබට නිකරුනේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙයි.හොදම දේ තමා තමන්ට ගැලපෙන ගානට අලුත්ම දුරකතනයක් වගකීමක් සහිතව මිලදීල ගන්න එක.  

7 comments:

  1. හ්ම්ම් හ්ම්ම්.. :)

    ReplyDelete
  2. හරිම වැදගත් බ්ලොග් පෝස්ට් එකක්. සෑහෙන්නම මහන්සි වෙලා තියෙනවා ලියන්න. මේ වැනි කරුණු සිංහල බ්ලොග් අවකාශයට තවත් ‍රැගෙන එන්න. මම හිතන්නෙ ඔබ තුමා සති කිහිපයක් කරුණු ‍රැස් කරන්න ඇති මේ ලිපිය ලියන්න. සිරාවට..

    ReplyDelete
  3. වටින ලිපියක්.... මමත් කිසිම දවසක පාවිච්චිකරපු ෆොන් ගන්නෙ නැහැ, වගකිමක් එක්ක වෙලඳ පලෙන් තමයි ගන්නේ....පොඩ්ඩක් ගාන වැඩි වුනාට එක අනවශ්‍ය කරදර නැහැ.... හරිම නිදහස්

    ReplyDelete
  4. NID කියන්නේ මොකක්ද ?

    ReplyDelete
  5. National Identity Card (ජාතික හැදුනුම්පත)

    ReplyDelete
    Replies
    1. E wagema obe nethi wela thiyena sim aniwaryenma disconect karala danna...

      Delete