මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වහල මාස ගණනක් වෙනවා,මේ හේතුවෙන් ළමයි විවිද වූ කටයුතු වලට එම කාලය යොදවාගෙන තියනවා,මේ අතර කවි ලිවීමත් එක දෙයක්,මේ කවි ටික හම්බ උනේ මොරටුව කැම්පස් 1ක පැත්තෙන්,මිට වඩා හොද නිර්මාණ සංගීත,කලා විෂය ධාරාව හදාරන ළමයි ඉන්න කැම්පස් වලින් බිහි වෙනවා ඇති,කෙසේ නමුත් ගණිත අංශයෙන් කැම්පස් ගියත් තමා තුල තිබු කලා හැකියාව ඉස්මතු වූ මොහොතක් මේ,ඔබගේ රස වින්දනය උදෙසා ඉදිරිපත් කරමි.









කවි ටික නියමයි.අවසානේ ඉඳල තුන්වෙනියට තියන එක මුණු පොතේ තිබිල මාත් ගත්ත..අපුරුයි :)
ReplyDeleteමරු කවි ටික.
ReplyDeleteප්‍රබල මුත් වින්දනීය අදහස්...
ReplyDeleteහාස්‍ය මුසු කරල ප්‍රකාශ රටේ තියන ප්‍රශ්ණ හා පාලකයන් ගේ දුර්වලතා ප්‍රකාශ කරල තියනවා අපූරුවට. නිර්මාණ ටික අගෙයි.
ReplyDeleteනියම කවි ටික
ReplyDeleteසිරා කවි ටික
ReplyDeleteමමනං වඩා කැමත් අකූරු රටාවට
ReplyDeleteෆට්ට
ReplyDelete