Sunday, April 21, 2013

රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය

පරිගණකගත සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ කියනකොටම ඔයාලට මතක් වෙන්නේ මදුර ඩික් එකනේ,හැබයි ඒක ඉස්ටෝල් කරලා බාවිතා කරන්න මදුර ෆොන්ට් 1කත් ඕන නේ,මෑතකදී මදුර ඔන්ලයින් එඩිෂන් 1ක නම් යුනිකෝඩ් විදිහට හදල තිබ්බ.අය මලලසේකර ඩික් එක සුපිරි ඒක හරි විදිහට භාවිතා කරනවා නම් සල්ලි දීල ගන්න ඕනනේ :-)
     නමුත් දැන් රාජ්‍ය භාෂා දෙපර්තුමෙතුවෙන් නොමිලේම හොද ඩික්ෂනරියක් භාෂා තුනම සෙට් කරලා නිකුත් කරලා තියනවා.ඔන්ලයින් වගේම ඔෆ් ලයින් භාවිතා කරන්නත් පුළුවන්.

මේකේ මොබයිල් වර්ශන් එකක් නම් තමා නෑ නිකුත් කලොත් හොදයි.මම ජංගම දුරකතනයේ භාවිතා කරන්නේ භාෂා ඩික් 1ක,ඇන්ඩ්රොයිඩ් මාර්කට් එකෙන් නොමිලේ ගන්න පුළුවන්.

පමා වෙලා හරි ආණ්ඩුවෙන් මේවගේ දෙයක් කරපු 1ක අගේ කරන්න ඕනා.භාෂා දෙපාර්තුමේන්තුවේ අය නිකන් ඉදල අපේ සල්ලි වලින් පඩි ගන්නෙ නැතිව මෙහෙම හරි දෙයක් හරි කරපු එක ලොකු දෙයක්.       

මෙන්න වෙබ් සයිට් 1ක ඔයාලට ඕන නම් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න,නැත නම් ඔන්ලයින් පාවිච්චි කරන්න ලින්ක් 1ක සේව් කර ගන්න.

http://www.trilingualdictionary.lk/index.php

3 comments:

  1. හොඳ වැඩක් ඔබට ස්තතියි මේ ගැන ලිපියක් පල කලාට .මමත් මේ ලින්ක් එක සේව් කරගන්නම්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අගනා අඩවියක්නේ එන්නං දිගටම. අටමා තමයි පාර පෙන්නලා දුන්නේ.

    ReplyDelete