Thursday, May 17, 2012

බී.බී.සී දැන් සිංහලෙන්

ලෝකයේ  ප්‍රමුක පෙලේ ප්‍රවුර්ති සපයන ආයතනයක් වන බි .බි. සි. ආයතනය තම වෙබ් පිටුවට සිංහල භාෂාවද එක්කොට තිබෙනවා.ඔබට මතක ඇති මෙරට ගුවන් විදුලියේ තිබු බි බි සි සන්දේශය වැඩසටහන.මෙම වෙබ් පිටුවද සන්දේශය නමින් තමා නම් කොට ඇත්තේ,ඔයාලගේ ජංගම් දුරකථනයෙනුත් පිවිසෙන්න පුළුවන් ගිහිල්ලම බලන්න.
   
ප්‍රධාන  අඩවියේ ඇති භාෂා 27 ට සිංහල එක් කොට ඇති අයුරු  -http://www.bbc.co.uk/worldservice/languages/index.shtml

සිංහල පිටුවට කෙලින්ම- http://www.bbc.co.uk/sinhala/

1 comment:

  1. බොහොම ස්තූතියි කිව්වට. ගොඩක් වටිනවා. මුන් කොහොම ලිව්වත් අනිත් රටවල් පහත් කරලා විශේෂයෙන්ම අ‍පේ ර‍ට පහත් කරලා ප්‍රවෘති දාන්නෙ.

    ගොඩක් ස්තූතියි සහෝ.

    ReplyDelete