මට ලගදි මේ සිංහල වර්ශන් 1 ක හම්බ උනේ මේදවස් වල වැඩ තිබ්බ නිසා දාන්න හිටයට අමතක වෙලා තිබුනේ.ගොඩක්අය මේකේ ඉංග්‍රීසි 1 ක කියවල ඇති.අකුරු මොනා උනත් ලියල තියන දේ තව කෙනෙකුට කියවන්න පුළුවන් නම් ලියන්නාගේ වැඩේ සාර්ථකයි.මොකද මගේ අකුරුත් ලස්සන නෑ කියල පොඩිකාලේ ගුරුවරු දොස්කිවා මතකයි.
ෂා ... මනේරු ...
ReplyDeleteමෙමහෙ පිලියක් මම යෙකිව්වාමයි ...
[මේක ගිහිල්ල් ඔෆිස් එකේ එවුන්ට දෙන්ට ඕන අමාරුවෙ වැටෙන හැටි බලන්ට ....]
ෂා ... මනේරු ...
ReplyDeleteමෙමහෙ පිලියක් මම යෙකිව්වාමයි ...
[මේක ගිහිල්ල් ඔෆිස් එකේ එවුන්ට දෙන්ට ඕන අමාරුවෙ වැටෙන හැටි බලන්ට ....]
ඇත්තටම පලවෙනි පාර කියවගෙන ගිහිල්ලයි බොලා ගේ අට මගලේ කොහෙද කියලා හෙව්වේ.බැලින්නම් ඒකනේ මම කියවලා තියෙන්නේ.පස්ට යාලු. නියමෙට ඇන්දුවා ඔයා මාව..!
ReplyDeletepatta seen ekak :D
ReplyDelete