ලංකාවේ මුල්ම සිවලි මහරහත් චිත්‍ර
මේ තියෙන්නෙ ලංකාවේ
සීවලීමහරහතුන් වෙනුවෙන් ඇඳි මුල්ම චිත්‍ර ටික,මෙවා දැනට සියවසක් පමණ පැරණි මෙවා ඇඳ තිබෙන්නෙ එවකට
සුප්‍රසිද්ධ කලාකරුවෙකුව සිටි මාලිගාවගේ සාර්ලිස් මාස්ටර් නැමති සිත්තරා
විසින්,දැන් නන් හැම තැනම උන්වහන්සේ වෙනුවෙන් ඇඳි චිත්‍ර තිබුනත් (පෙමන්ට්
ගානේ,කඩ පිල් වල.....) එකාලේ එහෙම තිබිලා නැ,කොළඔම යා යුතුයි මෙවන් වු
චිත්‍රයක් මිල දි ගන්න එකත් සැලකිය යුතු සාප්පුවකින් පමණයි,අනික මෙවා මෙහේ
මුද්‍රණය කල එවාත් නොවෙයි මෙවා මුද්‍රණය කරණ වක වානුවෙදි ලංකාවේ ලිතෝ
මුද්‍රණය කිරිමේ තාක්ෂණය තිබිලා නැ,මේවා සහ අනිකුත් සමකාලිනව ඇඳි චිත්‍ර
මුද්‍රණය වි තිබෙන්නෙ ජර්මනියේ...
ස්තුතිය,
Chamari Rodrigo
machan thava tiyenavanam dapan
ReplyDeleteනියමයි. මේ පින්තූර එකක්වත් දැන් හොයාගන්නවත් නැහැනේ.......
ReplyDeleteරනා, මේව ඇඳල තියෙන්නෙ සාර්ලිස් මාස්ටර් විතරක් නෙවේ. ඩාලි රෝඩ් එකෙ (මරදානෙ) හිටපු ෆ්‍රැන්සිස් මාස්ටරුත් ඇඳල තියනව.දෙවෙනි පින්තූරෙ උන්නැහැගෙ වැඩක්.
ReplyDeleteරනා, මේව ඇඳල තියෙන්නෙ සාර්ලිස් මාස්ටර් විතරක් නෙවේ. ඩාලි රෝඩ් එකෙ (මරදානෙ) හිටපු ෆ්‍රැන්සිස් මාස්ටරුත් ඇඳල තියනව.දෙවෙනි පින්තූරෙ උන්නැහැගෙ වැඩක්.
ReplyDelete