Saturday, August 18, 2012

කැම්පස් කවි

මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වහල මාස ගණනක් වෙනවා,මේ හේතුවෙන් ළමයි විවිද වූ කටයුතු වලට එම කාලය යොදවාගෙන තියනවා,මේ අතර කවි ලිවීමත් එක දෙයක්,මේ කවි ටික හම්බ උනේ මොරටුව කැම්පස් 1ක පැත්තෙන්,මිට වඩා හොද නිර්මාණ සංගීත,කලා විෂය ධාරාව හදාරන ළමයි ඉන්න කැම්පස් වලින් බිහි වෙනවා ඇති,කෙසේ නමුත් ගණිත අංශයෙන් කැම්පස් ගියත් තමා තුල තිබු කලා හැකියාව ඉස්මතු වූ මොහොතක් මේ,ඔබගේ රස වින්දනය උදෙසා ඉදිරිපත් කරමි.









        

16 comments:

  1. කවි ටික නියමයි.අවසානේ ඉඳල තුන්වෙනියට තියන එක මුණු පොතේ තිබිල මාත් ගත්ත..අපුරුයි :)

    ReplyDelete
  2. ප්‍රබල මුත් වින්දනීය අදහස්...

    ReplyDelete
  3. හාස්‍ය මුසු කරල ප්‍රකාශ රටේ තියන ප්‍රශ්ණ හා පාලකයන් ගේ දුර්වලතා ප්‍රකාශ කරල තියනවා අපූරුවට. නිර්මාණ ටික අගෙයි.

    ReplyDelete
  4. සිරා කවි ටික

    ReplyDelete
  5. මමනං වඩා කැමත් අකූරු රටාවට

    ReplyDelete
  6. කවි ටිකනම් අයියා පට්ට. මමත් අරගත්තා බොක් එකේ ලියන්න උඩම එක ආ...
    තරහක් අහිතක් නැහැ නේ.. මයේ මාතෘකාවට ගැලපෙන කවි පදය.

    එන්න මේ පැත්තට..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  7. රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත ලඟ පතිවත නැත
    සරසවි කත ලඟ මේ කිසිවක් නැත

    ReplyDelete
  8. හන්තානට පායන සඳ අපට නැත...
    කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත ....
    ජපුරේ වගේ 1ට 3ක් අපට නැත .....
    බිල ගත්තු ආතල් නම් එමට එත.....

    ReplyDelete
  9. කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
    යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
    බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

    ReplyDelete
  10. ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
    අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
    මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
    යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

    ReplyDelete
  11. කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...
    දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා...
    චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා...
    මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා...

    ReplyDelete
  12. ඉතිරි බහුතරය 18++++

    ReplyDelete