Wednesday, May 16, 2012

කියවල නැති අය සදහා

මට ලගදි මේ සිංහල වර්ශන් 1 ක හම්බ උනේ මේදවස් වල වැඩ තිබ්බ නිසා දාන්න හිටයට අමතක වෙලා තිබුනේ.ගොඩක්අය මේකේ ඉංග්‍රීසි 1 ක කියවල ඇති.අකුරු මොනා උනත් ලියල තියන දේ තව කෙනෙකුට කියවන්න පුළුවන් නම් ලියන්නාගේ වැඩේ සාර්ථකයි.මොකද මගේ අකුරුත් ලස්සන නෑ කියල පොඩිකාලේ ගුරුවරු දොස්කිවා මතකයි. 

4 comments:

  1. ෂා ... මනේරු ...
    මෙමහෙ පිලියක් මම යෙකිව්වාමයි ...
    [මේක ගිහිල්ල් ඔෆිස් එකේ එවුන්ට දෙන්ට ඕන අමාරුවෙ වැටෙන හැටි බලන්ට ....]

    ReplyDelete
  2. ෂා ... මනේරු ...
    මෙමහෙ පිලියක් මම යෙකිව්වාමයි ...
    [මේක ගිහිල්ල් ඔෆිස් එකේ එවුන්ට දෙන්ට ඕන අමාරුවෙ වැටෙන හැටි බලන්ට ....]

    ReplyDelete
  3. ඇත්තටම පලවෙනි පාර කියවගෙන ගිහිල්ලයි බොලා ගේ අට මගලේ කොහෙද කියලා හෙව්වේ.බැලින්නම් ඒකනේ මම කියවලා තියෙන්නේ.පස්ට යාලු. නියමෙට ඇන්දුවා ඔයා මාව..!

    ReplyDelete