Saturday, May 19, 2012

දිවා හා රාත්‍රිය එකම වේලාව ඔබ දැක තිබේද?

මේ දුර්ලභ ඡයාරුපය රැගෙන ඇත්තේ අභ්‍යකාශගාමින් සමුහයක් විසින් කොලොම්බියානු අභ්‍යවකාශ ගමනකදීය. මෙහි අප්‍රිකාව හා යුරෝපය ඔබට දැක ගතහැකිවේ. ඡයාරුපයේ අදුරු පැතිකඩහි කහ තිත් වශයෙන් පෙනෙන්නේ නගරවල විදුලි පහන් ආලෝක වන අතර අනිත් පැත්තට හිරු එලිය වැටි ඇත.
මේ  රුපයේ පෙන විදිහට ගානාව,නයිජීරියාව,හොලන්ඩ්,බසිලොනා හි විදුලි බුබුළු දැල්වෙමින් පවත්නා අතර ලන්ඩන්,ලිස්බන්,මැඩ්රිඩ්හි තවමත් සවස් කාලය ගතවෙමින් පවතී.අප්‍රිකාවේ සහරා කාන්තාරයේ කොටසකට දිවාකාලය ද රාත්‍රී කාලයද දෙකම පවතී.   

6 comments:

  1. මෙය සිදුවිය හැක්කෙ අනික් අතට නොවේද? මේ පින්තූරයේ අඳුර ඇති පැත්ත දාවල විය යුතු අතර දිවා කාලය රාත්‍රිය විය යුතුය.පෘතුවිය භ්‍රමණය වන ආකාරය අනුව එසේ විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. දිවා කාලයට විදුලි බුබුළු දල්වන නගර තියනවද?(ලංකාව හැර)සරල දෙයක් නෙ පෘතුවිය කොහෙට කරකුනත් අදුර වැටිලා තියෙන්න රාත්‍රී හෝ අලුයම් කාලය,හිරු එලිය වැටිලා තියෙන්නේ දිවා කාලයට.

      Delete
  2. Okata wadiya lassana ekak man mage eys walin dakka,eth camerawa thibun ne.e thama hawas waruwaka, mama sanfrancisco CA wala ahase fly karanawa, muhuda aine kandata ira eliya cover wela, kanda paamula athul paththata re wela, tikak ehata ira eliya thiyanawa, kande eha paththatat thiyanawa.e kiwwe dawal 2k madde re wage seen eka.wadi welak thiyen ne..uparima winadi 1 k wage thama tiyanne.

    ReplyDelete